skrill

Labels

Wednesday, August 6, 2014

Skrill Account එකක් සාදා ගැනීම PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගැනීම


Skrill Account එකක් සාදා ගැනීම


සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.



PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.


අවශ්‍ය කරන දේවල් :-

* අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)



සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.


* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)








දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න


1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.

මෙතන ඔබන්න

දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.








මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )





* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)



ඔයාගේ නම Hewa Makage Shalin Dakshina කියමුකෝ.
Bank Account එකේ නම තියෙන්නෙ H M S Dakshina කියලා නම් ඔයා Skrill Account එකට දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- H M S
Last Name :- Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Hewa Makage Shalin Dakshina විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Hewa Makage
Last Name :- Shalin Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Dakshina H M S කියලා නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Dakshina
Last Name :- H M S


වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

Shalin කියන නම Bank Pass Book එකේ Shelin කියලා තිබුනොත් , අවුලක් නැ Pass Book එකෙ විදියටම දාන්න.





* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න. 

ඔය ටික තමයි මට කියන ඔනේ උනේ. මගේ මුල්ම Payment එක ගත්ත Skrill Account එක හදනකොට මේ කරුනු මන් දැන ගෙන හිටියේ නැ. නම වැරදියට ගහලා තිබුන නිසා HNB එකට Skrill එකෙන් සල්ලි ආවේ නැ. පස්සේ ජිල් මාට් එකක් දාලා ඒ Dolar 42 දෙක ගත්තා ඉතින්.


* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.




2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.


5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.


ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි. Thunder  සූම්  වෙතින් උපුටා ගන්නා ලදි.


Skrill Account එකට ඔයාගේ ATM Card එක සම්බන්ද කිරීම. 
Skrill Account එකට ඔයාගේ Bank Account එක සම්බන්ද කිරීම.
Skrill Account එකට සල්ලි Upload කරගන්න විදිය.
ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

                                    හැමෝටම බුදු සරණයි.







ptcircle මගින් ඉපයුම හා Upgrade

ළමයිනේ මේකෙ මෙම්බර්ෂිප් වර්ග කිහිපයක් තියෙනවා.1. ප්‍රෝටියම් =       $12+2. හයිඩ්‍රොජන් =        $30+3. ඩියු(ට)රියම් =           $90+4. ට්‍රිටියම් =                 $150+5. ෂෙයා(ර්) හෝල්ඩ(ර්) = $500+


ඔයගොල්ලො ඇඩ්ස් ක්ලික් කරන විට මුලින්ම බැලිය යුතු වන්නේ වැඩිම අගයක් ලෙස දක්වා තිබෙන ඇඩ්ස් මොනවද කියල. මුලින්ම ඒවා තමයි ක්ලික් කරන්න ඕන.


උදහරණයක් ලෙස ප්‍රෝටියම් මෙම්බර්ස්ලට ඇඩ්ස් 15ක් ලැබෙනවනෙ දවසට. ඒ අය සඳහා වැඩිම අගයක් සහිත ඇඩ්ස් තම්යි $0.03. ඔහුන් ඒවා තමයි මුලින්ම ක්ලික් කළ යුත්තේ වැඩිම ආදායමක් සඳහා.

හයිඩ්‍රොජන් සහ ඉහල මෙම්බර්ෂිප් අයට $0.07 ඇඩ්ස් ලැබෙනවා. ඔහුන් මුලින්ම ක්ලික් කළ යුත්තේ අන්න ඒ අගයන් සහිත ඇඩ්ස් උපරිම ආදායමක් සඳහ.

එමෙන්ම වැඩිම ආදායමක් සඳහා තවත් සැළකිය යුතු කරුණුද ඇත.
සැමදාම බක්ස් බෝනස් ලබා ගැනීමත් එමගින් කුලී කාරයන් නොහොත් රෙන්ට් රිෆරල් මිලදී ගැනීමත් කිරීමෙන් දවසට උපයන ආදායම වැඩි වේවි.


එසේම වඩාත් සැලකිය යුතු කරුණක් නම් මිනී ඔළු සහිත ඇඩ්ස් ක්ලික් කරන්නනම් යන්න එපා. ඒවා ක්ලික් කරොත් $0.03ක් අඩු වේවි.
ඩියුටරියම් සහ ට්‍රිටියම් මෙම්බර්ස්ලට නම් මිනී ඔළු සහිත ඇඩ්ස් එන්නෙ නැහැ. ඒක නිසා ඒ අය ඒ ගැන බය වෙන්න ඕන නැහැThanks and Best Regards,Dinesh Suranga


මුලින් සඳහන් කල කරුනුවලට අමතරව  ඒ ඒ Upgrade වලදි ඔයාට ලැබෙන ශේෂය පහල පරිදිය.


මෙහිදී ඔබට Upgrade එකට අදාල $ ගෙවා ලබා ගත යුතුයතුය.
මුදල් බැර කිරීමට හා ලබා ගැනීමට අවශ්‍ය onlin many acount එකක් සාදා ගන්නා ආකාරය,පිලිපඳ විස්තර ඊලඟ ලිපියෙන් ගෙන එන්නම්.PTC කරගෙන යන්නකෝ.සල්ලි දාලා කලොත් ඔයාට ජොබ් එකක් කරන්න ඕනේ නැ..තව දෙයක් september මාසෙ අවසන් වෙන්න කලින් ඔයාගේ acount එක Upgrade  කලොත් ඔයා බැර කරන $ වලට Rented Referrals  ගන්නත් පුලුවන්..($6=6, $39=39, $100=100) මාසේ ඉවරවනකොට ඒ Rented Referrals ලම ඔයා බැර කරපු ගාන හොයල දීලා.එක නිසා බය නැතුව කරන්න.
                                                           

                           ඒහෙනම් හැමෝටම බුදු සරණයි.




ptcircle නීති රෙගුලාසී Terms & Conditions

ඔන්න ළමයිනේ මම හැකි අයුරින් නීති රෙගුලාසි සිංහලේට හැරෙව්වා. 

1. පී.ටී. සර්කල් එකට රෙජිස්ටර් වෙන කොටම ඔයාල ඊට අදාල නීති රෙගුලාසි වලට එකඟ විය යුතුය. යම් හෙයකින් ඒවා කඩ කළොත් ඇඩ්මින් ඔයාලව බෑන් කරාවි.


2. පී.ටී සර්කල් එකේ පවතින ප්‍රොග්‍රෑම් එකෙන් සිදුවන පාඩුවක්, අවහිරතාවක් පැන නැගුනොත් ඔබ සහ පී.ටී සර්කල් අතරේ තිබෙන සම්බන්ධතාවය කිසිම අයුරකින් වග කියනු නොලැබේ.


3. එකම අයි.පී. එකෙන් තනා ගත හැක්කේ ගිණුම් දෙකක් පමණි. ඒ පුද්ගලයන් දෙදෙනෙක් හරහා සිදු විය යුතුය. එකම පුද්ගලයෙක්ට ගිණුම් දෙකක් තනා ගැනීමට නොහැකි වන අතර එකම පරිඝණකය භාවිතා කරන්නේ නම්  ඔබේ  රිෆරල් ලින්කුව යටතේ අනෙකාට රෙජිස්ටර් විය නොහැක. ඩිරෙක්ට් ලින්ක් එකෙන් තමයි රෙජිස්ටර් වීමට පුළුවන්.ඔබ පරිඝණක දෙකක් සහ එකම ඉන්ටර්නෙට් ලයින් එක භාවිතා කරන්නේ නම් ඔබේ යටතේ තව කෙනෙක්ට රෙජිස්ටර් විය හැක.

4. ඔයාල මෘදුකාංග මගින් එනම් සොෆ්ට්වෙයාර් එකකින් පී.ටී සර්කල් එකට ලොග් වෙන්න හැදුවොත් හරි, හැක් කරන්න හැදුවොත් හරි, ස්වංක්‍රීයව ඇඩ්ස් බැලීමට සොෆ්ට්වෙයා යොදා ගත්තොත් හරි කිසිම දැනුම් දීමකින් තොරව ඔයාලව ඇඩ්මින් බෑන් කරාවි.

5. ඔයාල පී.ටී. සර්කල් එක රවටන්න හෝ වැරදි ලෙස භාවිතා කරන්න හැදුවොත් ඔයාලව බෑන් කරාවි.


6. සෑම මිලදී ගැනීමක්ම සඳහා ගෙවන මුදල් ආපසු ගෙවන්නෙ නැහැ. කවුරුහරි එහෙම නැවත මුදල් ලබා ගැනීමට උත්සහ කළොත් ඔබේ ගිණුම නැති වෙන්න පුළුවන්.


7. පේ පැල් සමග ගනු දෙනු කිරීමේදී පේ-පැල් ගිණුම වෙරිෆයි කරල තිබෙන්නට ඕන.


8. ඕනෑම පේමන්ට් ප්‍රොසෙසර් එකකින් සල්ලි  ලබා ගැනීම සක්‍රීය කිරීමට ඒ පේමන්ට් ප්‍රොසෙසර් එකෙන් $6+ගාස්තු පී.ටී සර්කල් එකට ඇඩ් ෆන්ඩ් හරහ දැමිය යුතු වේ. එසේ නැතිනම් ඒ පේමන්ට් ප්‍රොසෙසර් එකෙන් අප්ග්‍රේඩ්වත් කළ යුතුය.


9. පේ අවුට් රූල් 21/06/2014 සිට බලපැවැත්වෙන පරිදිසෑම පේමන්ට් එකක්ම ඉතා ඉක්මනින් ඔබලාට ලැබීමට සලස්වනවා ක්ෂණික පේමන්ට් එකක් ලෙසින්.සෑම පේ අවුට් රික්වෙස්ට් එකක්ම දවස් 15න් 15ට දාන්න පුළුවන්.

10. ඔබ රෙජිස්ටර් වෙලා පැය 24ක් ඇතුලත ඊමේල් එක ට ආපු සක්‍රීය කරන ලින්කුව ක්ලික් කරේ නැත්තන් ඔබගේ ලියාපදිංචිය අහෝසි වෙනවා. ඔබට නැවතත් ලියාපදිංචි වෙන්න සිදු වෙනවා.ඔයාගෙ ගිණුම සක්‍රීයව පවත්වාගෙන යාමට නම් දවස් 30 කට සැරයක්වත් ලොක් වෙලා ඇඩ්ස් බලන්න ඕන. දවස් 30ක් ලොග් වුනේ නැත්තන් ඔබේ ගිණුම අක්‍රීය වෙනවා.

11. ඔයාල ආයෝජනය කරන මුදල් පිළිබඳව කිසිම වගකීමක් නොදරයි.


12. ඇඩ්මින්ට පූර්ණ අයිතිය තියෙනවා ඔහුගෙ නීති රෙගුලාසි ඕනෑම වෙලාවක වෙනස් කරන්න.

Thanks and Best Regards,

Dinesh Suranga

Saturday, August 2, 2014

කවුද මෙ referrals කියන්නේ.

 

හැමෝම දැන් බලන්  ඉන්නේ කොහොමද? PTC එකෙන් හම්බෙන සොච්චම වැඩි කරගන්නේ කියලා .ඔන්න අද මන් කියලදෙන්න යන්නේ ඔයාලට හම්බෙන සතෙ රුපියල කරගන්න පුලුවන් එක ක්‍රමයක් ගැනයි.ඒ සඳහා ඔයාලාට ඔයාලගේම අනුගාමිකයෝ හදාගන්න වෙනවා.ඒ අනුගාමිකයින්ට තමයි referrals කියන්නේ. referralsව පාවිච්චි කරන විදියට කලින් එයාලා කව්ද? කියලා දැනගන්න ඔනනේ.

 

referralsලා කියන්නේ අප අපි විසින් PTC ට හදුන්වලා දෙන සමාජිකයන්ටයි. අප හරහා එකට සම්බන්ඳ වන සමාජිකයින්ගේන් කෝමිස් එකක් අපට හිමිවේ.

ඔබට referralsලා සම්බන්ඳ කරගැනීමට PTC විසින් අවස්තා දෙකක් ලබා දේයි .

 

                                            Derect referrals

 

                                           Rented referrals

 

                     Direct Referral

Derect referralsලා යනු ඔබට ලබා  දෙන referrals link එක මගින් හදුන්වා දේනු ලබන referralsලාය.


Face Book,Skype,Twetar වැනි ඕනෑම එහේකින් මෙම referrals link එක මිතුරන්ට යවා ඒ හරහා ඔවුන් PTC එකට සම්බන්ඳ කරගත හැක.මේ සඳහා අපගෙන් කිසිම අය කිරීමක් නොකරන අතර ඔවුන් දිනපතා Click කලහොත් ඔබට කොමිස් මුදලක් දින පතා ලැබේ..

අපි යටතෙ කවුරු හරි රෙජිස්ටර් වුනා කියල හිතමු. අපේ යාළුවෙන් ඔන්න අපි යටතෙ රෙජිස්ට උනා. අපේ යාලුවා ඇඩ්ස් 15ක් බැලුවම ඒකෙන් එක ක්ලික් එකකට $0.003 ක් හම්බවෙනවා. ඉතින් අපේ යාලුවා ඇඩ්ස් 15ක් බැලුවොත් අපිට 0.003x15=$0.045 ක් ලැබෙනවා. ඉතින් අපේ යටතෙ 50 දෙනෙක් රෙජිස්ට වුනොත් ඒ අය ක්ලික් කරන ඇඩ්ස් වලින් අපිට $0.045x50=$2.25 ක් දවසට ලැබෙනවා

                    Rented Referral


  Rented referralsලා යනු අපි මිලදී ගනු ලබන referralsලාය. මොවුන්ගෙන් ලැබෙන කොමිස් මුදල අපි PTC එක හා කටයුතු කරන තාක් කල් ලැබේ.1 Rented referrals කෙකෙක් මිලදී ගැනීමට $1 වැයවේ.

අපි $1ක් දීලා කුලියට ක්ලික් කරන කෙනෙක් ගන්නවා. එයා දවසට ඇඩ්ස් 15ක් ක්ලික් කරොත් ඒකෙන් එක ක්ලික් එකකින් පොඩි කොමිස් මුදලක් අපිට එනවා $0.002ක් වගේ. ක්ලික් 15 කට 0.002x15=$0.03 ක් ලැබෙනනවා එක කුලී කාරයෙක්ගෙන්. මේ වගේ 50ක් හිටියොත් දවසට 0.03x50=$1.5 ක ආදායකම් එනවා නිකන්ම

බය වෙන්න එපා අපි ඒක ADD click කරලා ගන්න $ ඒවගෙන් ගෙවන්න ඕනෙ නැ.ඒකට වෙනත් ක්‍රමයක අපට හඳුන්වලා දීලා තියෙනව.ඒ තමයි BUXBONUS  එක.

.හැබැයි එක නිකන් දෙන්නෙ නැ.දවසෙ ADD ටික click කරනවට අමතරව PLY ADGRID යටතෙ එති දිනුම් අවස්තා15ක් ඔයා click කරලා බලන්න ඔන.

දිනුම් තිබුනා හෝ නැතා 30 න් 15 ක් කොටු click කරලා බලන්න.ඊට පස්සෙ ඔයාට පුලුවන් BUXBONUS එකට ලැබෙන $0.5  ලබා ගන්න.



එතකොට හැම දවස් 2ට සැරයක්ම Rented referral කෙනෙක් ගන්න පුලුවන්.



 
*දින පතා add click කරන්න.

*දිනපතා PLAY ADGRID  එක click කර BUXBONUS ලබා ගන්න.

*දින දෙකකට වරක් (එක $1)වූ විට Rented referral මිලදී ගන්න.

*ඔබගේ Derect referrals link එක හරහා සාමාජිකයින් හැකි තරම් සම්බන්ඳ කරන්න.

කල් යෑමේදි ඔබගේ $ ප්‍රමානය ඉහල දැමීමට හේතු වන ප්‍රදානම අය referralලාය.


ඔබට ලැබෙන $ ප්‍රමානය පිලිබඳ ඊලඟ ලිපියෙන් කියලා දෙන්නම්.දැනය referrals ටික හදාගෙන add click ටිකත් කරන් යමුකෝ.

ඔබට ලැබෙන ගනන් හිලවු සහා දැන් ලැබෙන රුපියල රුපියල් 10 කරගන්න පුලුවන් ක්‍රමයකුත් අරන් ඉක්මනටම එන්නම්.
                                හැමෝටම බුදු සරණයි.





 

Friday, August 1, 2014

PTCircle දැනට වැඩිපුරම ගෙවන PTC site එක

දැන් මල්ලිලා දන්නවනෙ PTC ගැන..ඉතින් මම කීවනේ ගොඩක් විශ්වාසවන්ත PTC site එකක් අරන් ඉක්මනිනම එනව කියලා. ඉතින් මන් ඔන්න අවා..මේ PTC  එකේ නම තමයි PTCircle  .දැන් කාලේ PTC කරන හැමෝම click කරන site එක. මේ site එකේ අනිත් site වලට සාපේක්‍ෂව ගොඩක් වැඩිපුර ගෙවනවා.

මුලින්ම කියන්න PTC   කරනවනම් පොඩ්ඩක් ඉවසන්න ඕන.ගොඩක් කල් නෙවෙය් සතියක් දෙකක්..හදිසි වෙන්න එපා.මස 6-7 විතර යනකොට 60-70 නිකම්ම හැම මාසෙම ගන්න පුලුවන්. බොරු නෙවෙයි. හැමදේම මන් කියන විදියට කලොත්.සල්ලි අතට ගන්න,හම්බෙන ගාන වැඩි කර ගන්න දගලන්න එපා.මන් හැම දේම කියලා දෙන්නම්.

මුලින්ම පහල තියෙන විදියට මේ site එකේ register වෙන්න.
 1.Register වෙන්න පල්ලෙහා Link ක්ලික් කරන්න.

 
 
මෙතන ඔබන්න
http://www.ptcircle.com/?ref=pagngnasiri

2.Register එක ක්ලික් කරාට පස්සෙ එන Image එක ක්ලික් කරන්න.
(සමහර අයට එහෙම Image එකක් නැති වෙයි. ගනන් ගන්න එපා.)


3.

     4. ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා පුරවන්න


Zip cord එක දන්නේ නැත්තම් මෙතනින්  ගිහින් ගන්න.(ඔයා ඉන්න නගරෙට අදාල එක




5.Register උනාට පස්සේ ඔයාගෙ email එකට ගිහිල්ල PTCircle එකෙන් එවපු Confimation Link එක ක්ලික් කරන්න.
එ Link එක ක්ලික් කරාට පස්සේ එන Page එකට User Name එකයි Password එකයි දිලා Log වෙන්න. ( Secondary Password දාන්න එපා)



හරි ඔන්න දැන් කට්ටිය Register වෙලා ඉවරනේ. අපි බලමු මේකේ වැඩ කරන්නේ කොහමද කියලා.

1.

2. පහලින් තියෙන විදියේ Page එකක් තමයි ඔයාලට එන්නේ.

* එක කොටුවක් එක ඇඩ් එකක් !
* ඔයාලට තියෙන්නේ දවසට ඇඩ් 15ක් ක්ලික් කරන්න විතරයි.
* මුලින්ම තියෙන විදියේ ඇඩ් නම් ක්ලික් කරන එපා. අපේ සල්ලි කැපෙනවා ඒ ඇඩ් එකට.

3.කොටුව ක්ලික් කරාට පස්සෙ වැටෙන රතු තිත ක්ලික් කරන්න.

4. එක ඇඩ් එකක් ක්ලික්ක් කරාම අලුත් Page එකක් එනවා.
එක Load උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.


 



උදා :- 5 + 5 = ?
හරි උත්තරේ ගහල Enter Button එක ඔබන්න.
ඊට පස්සෙ Page එක close කරන්න.


ඔය විදියට මුල ඉදල ක්ලික් කරන් යන්න.
මිනි ඔලුව සහිත ඇඩ් click කරන්න එපා.
ඔයාලගෙ සල්ලි කැපේවි.....
මෙකෙන් පුන්චි ගානක් තමයි හම්බෙන්නේ...
ඊලගට වැඩි කරගන්න හැටි කියල දෙන්නම්...
දැනට ඇති.ඉකමනට ගාන වැඩි කර ගන්න හැටි ,සල්ලි අතට ගන්න හැටි පිලිබඳ ඉකිමනින්ම කියල දෙන්නම් . දැනට ඔය කියපු විදියට දිගටම කරන් යන්න. කවුරුක් වැඩේ අතහරින්න එපා...
 
මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් අහන්න.

සල්ලි ගන්න හැටිත් එකේ ඉදන්ම සරලව කියලා දෙන්නම් මම

සැ.යු    - සමහර කොටස් Zoom group එකෙන් උස්සා ගන්නා ලදි.

                                 හැමොටම බුදු සරණයි


 

Thursday, July 31, 2014

මොනවද මේ PTC කියන්නේ

මගේ බ්ලොග් එකට කව්රුත් දන්න මාතෘකාවක් අරගත්තෙ මූනම් සකලමනාම තමයි කියල හිතනව ඇති.අපේ රටේ ඡන්ද ක්‍රමයේ දුර්වලතාවය තමයි 50%ටත් අඩු ප්‍රමානයක් තමයි ඡන්දය පාවිච්චි කරන්නෙ.50% නිකන් කබුර  කබුර ඉන්නවා..අනේ දැන් හිතනවද දන්නැ මල්ලිල ටික PTC කියන්නෙ ලංකාවේ ඡන්ඳ ක්‍ර‍මේට කියලා.අනේ නැ..මේ PTC ගැන අහල තියෙන්න දැන ගන්න කැමති ඒත් නොදන්න හුගක් අය බලාගෙන ඉන්නවා මේ ගැන දැන ගන්න .අන්න ඒ අයට අද ඉදල හැමදේම කියල දෙන්න තමයි මේ බොස් හදන්නනේ.වැඩි කතා ඕනෙ නෑ. ගැටලුවක් නම් comment දාන්න හොඳේ 

                                           PTC කියන්නේ Paid To Click කියන එක.හැමෝම දන්නවනේ paid කියන්නේ ගෙවනව කියන එකනෙ. සම්පුර්ණ අරථේ ගත්තම ගෙවනවා click කලොත් වගේ අර්ථයක්.තමයි එන්නේ. මගේ ව්‍යාකරණයනම් දුර්වලයි. කමන්නැ මොනවා කරන්නද ඉගෙන ගන්නව විනා..කෙටියෙන්ම කියනවනම් මේවා click කලොත් අපිට ගෙවනව.


                     මේ site වලට PTC site කියල තමයි කියන්නෙ..ඕන තරම් මේ site තියෙනවා.සමහර ඒවා SCAM සමහර එවා හොඳට ගෙවනවා.ඒත් සමහර ඒවා ඒහේම නැ. ඊලඟ පාඩමෙන් site ගැන කියල දෙන්නම්.

ඊලගට මල්ලිලගේ හිතට නැගෙන්නේ මේවා click  කරාම නිකන් සල්ලි දෙන පිසසා මොකද? කියලා.මටත් මුලින්නම් හිතුනෙ එහෙමයි.පස්සෙ තමයි දැන ගත්තෙ ඇත්ත.

මේ site  වලින් සල්ලි නිකන් දෙන්නෙ නැ.

                                                                                                . මේ site වලින් කෙරෙන්නෙ (add) වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන එක.හරියට TV චැනල් වල add වගේ. යව යව drama  එක බලන්න බෑනේ.මේ site වලට custarmala add දාන්නෙ visitars මේ ප්‍රමානය බලන්න ඔනේ කියලා..ඉතින් site  එක ඒ add   එක 20000 කට පෙන්නන්න බාරගත්ත කියමුකො. site එකෙන් ඒ custarma ගෙන් $10000 ගත්ත කියමුකෝ.ඉතින් දැන් මේ site එකේ ඉන්න   visitarslaට ( අපට) මේක clik  කරලා බලන්න දානවා. අපිට බලන්න    තියෙන්නෙ ඒ add තමයි..site  එකෙන් එක කෙනෙක් බලනවට $0.5ක් ගත්තනම් ඒකෙන් % ප්‍රමානයක් අපට ගෙවනව.


ඔන්න ඔය දේ තමයි PTC site වල කරන්නේ.

මෙ වැඩෙට විස්වාසවන්ත සහා හොදට ගෙවන site එක
ක් අරන් ඉක්මනිනම එන්නම්. යාලුවනේ...හැමදේම කියල දෙන්නම්..පොඩ්ඩක් බලාගෙන ඉන්න..


මන් කියන විදියට වැඩ ටික කරන් ගියොත් අනිවා දවස් 45 න් 25,000ට වඩා මාසිකව ආදායමක්නම් සුවර්..


මන් ඉකමනින් එන්නම් සුපිරි PTC site  එකකුත් අරන්
                                                                
                                 බුදු සරණයි හැමොටම

Wednesday, July 30, 2014

welcom සකලමනා


මෙන්න අලුත් බුවෙක්
බරටම ගේමට බැහැලා
තවමනම් කවුරුත් දන්නේ නැ
සකලමනා මොනවා කරයිද?


තව ටික දවසක් දෙමුකො බලන්න
ලොකුවටම කරන පොඩි එකාට.
පවුනේ මචන්.......